Thursday, December 16, 2010
හායී......
ඉතින් ඔයාලගේ සැප සනීප කොහොමද? මම නම් මගේ Blog එක පැත්තේ ආවේ ගොඩාක් දවසකින් මම හිතන්නේ මාස 2 කින් විතර............
ඇත්තටම කියනවානම් මට ලියන්න වෙලාවක් තිබ්බේ නෑ. College එකේ වැඩ ගොඩාක් තිබුනා අන්තිම දවස් ටිකනේ හරි Busy.... ඔන්න මට පුලුවන් වෙලාවේ ලියන්න යන්නේ ඇත්තම කිව්වොත් දැනුත් මට ලියන්න වෙලාවක් නෑ ඒත් ලියනව ජනවාරි මසේ මගේ තවම පාඩම් කරනවා තියා පොතක් වත් ඇල්ලුවේ නෑ... ඒත් ටිකක් ලියලා යන්න හිතුනා...
ඇත්තටම ලියනවා කියලා මොනවා ලියන්න ද? මම කිව්වේ ලියන්න දේවල් නෑ කියලා නෙවේ ලියන්න තියන ඒවා කොහොම ලියන්නද කියලා.... ආ... මම College එක කියලා කිව්වට මම මගේ College එක මොකක්ද කියලා කිව්වේ නෑනේ.. හරි මම කියන්නම් මම විද්‍යාපීඨ ගුරු අභ්‍යාස ලාභියෙක්. දැන් 2 වැනි අවුරුද්දත් ඉවරයි. ඊලඟ අවුරුද්ද ඉතින් School එහෙක වැඩ කරන්න ඕනේ.. ඉතින් ඕක තමයි මගේ Life එක... පීඨය ඇතුලේ ජිවිතේ නම් Full ආතල් දන්නවානේ Hostet Life එක කොහොමද කියලා... Hostel එකේ කතා ටික මම තව ටික දවසකින් එලියට දාන්නම්කෝ හරිද මම තවම Free නෑනේ.
ඉතින් College එකෙන් අවාටනම් ගොඩාක් දුකයි ඒත් හැම දේම ටික කාලයයි නේ.. දැන් ඉතින් සුපුරුදු දුකෙන් ඔහේ ගෙදරට වෙලා ඉන්නවා.. අලුත් මොනවා හරි හම්බ උනොත් අනිවා Blog එකට දා දාන්නම්... අදට මම නවතින්නම්...
Search
හුටපට සමඟ ලටපට Email එකට
Total Pageviews
Product Cloud
දැන් වේලාව
භාශාව මාරු කර ගමුද
මෙන්න දැන් තත්වය
අනුගාමිකයෝ
Blog එකේ ඇති Post සොයන්න
Live Cricket Scores
Blog එකේ උණු උණු News
Sett Decoder
මුහුණ පොතේ මගේ පිටුව
මුහුන පොතේ මම
කී වෙනි තැනද Blog වල
පැමිණ දැමූ වැඩ
කොපි කරන්න තහනම්....
මෙන්න ඔයගේ සේරම විස්තරය
අද දිනය
දිල්හාන්ගේ විශේෂ ලිපි
අපේ රටේ මේ වෙලාවේ උෂ්ණත්වය
Inamaluwa. Dambulla. Central Province. Sri Lanka.
Tel : +94 772399790 , +94 724169627 Privacy Statement
Copyright © 1988-2011 ® Dilhan Padeniya Inc. All rights reserved.
██ 2011 Dilhan Padeniya™ √
█║▌│█│║▌║││█║▌│║▌║
© ORIGINAL PROFILE ®
▀▄▀▄▀▄▀┌∩┐(◣_◢)┌∩┐▀▄▀▄▀▄▀














කොල්ල ලගදි බුට් එකක් කෑව නේද ගනන් ගන්න එපා ඉතින් ඔවා ඔහොම තමා..
ReplyDeleteමෙන්නමේ play වෙන සිංදුව නතර කරපන් ලොකු උදව්වක්..
ඇයි මචන් සිංදුවේ මොකක්ද අවුල? ඒක නෙවේ බුට් එක ගැන දැනගත්තේ කොහොමද කියපන්කෝ... Ok මම සිංදුව අයින් කරන්නම්.....Thanks Comments කරාට
ReplyDeleteela ela kohomada lokka
ReplyDeletemama ube yaluwek