Monday, December 27, 2010
මුහුණපොතට පොඩි වැඩ කෑලි ටිකක් 1
ඔහෝ........ ඔන්න ගොඩක් දවසකින් මම අලුත් ලටපට ටිකක් හොයාගෙන අවා. මේක හැබැයි මුහුණපොතට තමයි දාන්න වෙන්නේ....................
හරි අපි බලමු 1 වැනි එක......
ඔයාලා හැමෝම දන්නවානේ මුහුණපොතේ Profile Page එක ටිකක් වෙනස් කරලා කියලා නේද? දන්නෙ නැති අය ඉන්නවානම් මම ආයේම කියන්නම් OK. හරි Facebook එකේ ඉස්සර තිබ්බ Profile Page එක දැන් අපිට වෙනස් කරගන්න පුලුවන්. (කැමති නම් පරණ Page එකම Use කරන්නත් පුලුවන්) මම කියලා දෙන්න යන Next වැඩේට අලුත් Profile Page එක තමයි තියෙන්න ඕනේ. හරි, ඔයාලට ඔයාලාගේ Facebook Profile page එක අලුත් කරගන්න ඕනෙනම් පහත Link එකට යන්න
අලුත් මුහුණපොත
හරි අපි බලමු 2 වැනි එක......
මුලින්ම බලන්නකෝ පල්ලෙහා තියෙන පින්තුරය දිහා....
ඔයාලට මොනවා හරි වෙනසක් තේරෙනවද ඒ රූපයේ? කොහොමද ඒකේ Profile Picture එක සහ අපි ටැග් කරපු Pictures එකකට එකක් ගලපලා Photos ටික Upload කරලා තියන විදිය.... නියමයි නේ.. හරි මේක අපි කරනවානම් එහෙම හරි අමාරු වැඩක්නේ මුල ඉලා Photo එක Edit කරලා අයේ කෑලි කරලා,, ඇත්තටම හරි ලේසියී වගේ පෙනුනට ගොඩක් අමාරු වැඩක්.. ඒත් මේ දිල්හාන් ඔයාලට Easy ක්‍රමයක් කියලා දෙන්න යන්නේ OK හරි ඔයාලට තියෙන්නේ පහල මම දීලා තියෙන Link එකට ගිහින් ඔයාලා කැමති Photo එකක් Upload කරලා කෙලින්ම එය හරහම මුහුණපොතට Add කරන්නයි. Easy Game නේ....
picscatter
මගේ මුහුණ පොතත් ඔය විදියට හදන් ඉන්නේ. පොඩ්ඩක් බලන්නකෝ ඒකත්.
දිල්හාන් පාදෙනිය
MaXxa නේ.... හරි අදට මම නවතිනවා, මේකේ 2 වැනි කොටසත් ඉක්මනින්ම Out කරන්නම්.. Ok.. Take Care

Subscribe to:
Post Comments (Atom)
Search
හුටපට සමඟ ලටපට Email එකට
Total Pageviews
Product Cloud
දැන් වේලාව
භාශාව මාරු කර ගමුද
මෙන්න දැන් තත්වය
අනුගාමිකයෝ
Blog එකේ ඇති Post සොයන්න
Live Cricket Scores
Blog එකේ උණු උණු News
Sett Decoder
මුහුණ පොතේ මගේ පිටුව
මුහුන පොතේ මම
කී වෙනි තැනද Blog වල
පැමිණ දැමූ වැඩ
කොපි කරන්න තහනම්....
මෙන්න ඔයගේ සේරම විස්තරය
අද දිනය
A G T D T K Padeniya - Dil Computers & Communication - Inamaluwa, Dambulla. Sri Lanka.. Powered by Blogger.
දිල්හාන්ගේ විශේෂ ලිපි
-
1 (F)(F)(u)(h):x(wait)(F)(u)(h)(pi)(pi)(pi) ( F)(F)(F)(u)(h):x(wait)(F)(u)(h)(pi)(pi) ( pi)(F)(F)(F)(u)(h):x(wait)(F)(u)(h)(pi) ( pi...
-
හායී...... ඉතින් ඔයාලගේ සැප සනීප කොහොමද ? මම නම් මගේ Blog එක පැත්තේ ආවේ ගොඩාක් දවසකින් මම හිතන්නේ මාස 2 කින් විතර............ ඇත්තටම කි...
-
මෙන්න මේක නම් නියම Post එකක් හරිද.... හැබැයි එකක්, මේක මගේම Post එකක් නෙවෙයි. Lahiru Udayanga කරපු Post එකක්... Ok මෙන්න මෙයාගෙන් තමයි මම Co...
-
ඔන්න මටත් හිතුනා Blog ලියන්න පටන් ගන්න. ඇත්තටම මට මේක හිතුනේ අපේ අයගේ වැඩ දැකලා. ඔයගොල්ලෝ ඉතින් දන්නවනේ දැන් කාලේ Sinhala Blog වල අඩුවක් නෑ...
-
ඔහෝ........ ඔන්න ගොඩක් දවසකින් මම අලුත් ලටපට ටිකක් හොයාගෙන අවා. මේක හැබැයි මුහුණපොතට තමයි දාන්න වෙන්නේ.................... හරි අපි බලමු 1 වැ...
-
ඔන්න මට තවත් Maxxa Web Site ටිකක් හම්බවුනා..... බලමුකෝ ඒ ටික එහෙනම් මොනවද කියලා නේද? හරි ඔන්න මම කියන්න යන්නේ, අපේ රට ගැන ඔයලා ඉතින් හැමෝම ද...
-
Read, Generate QR Code Online: Create Barcode for URL, Contact Info etc QR Codes seem to be everywhere these days, and each has a unique de...
-
ඔන්න මම දෙවැනි කොටසත් ඉක්මනනටම අරගෙන අවා.. සමහර අයනම් මේවා දන්නාවාත් ඇති,, ඒත් මේ ලියන්නේ නොදන්න අයගේ දැන ගෑනීමටයි. හරි අපි බලමු 3 වැනි එක.....
-
1...................................................... …………………♥#♥ ……………♥#####♥ …….♥#########♥ …..♥#############♥ …♥###############♥ ..♥####...
-
මෙන්න ඔයාලට මගෙන් එලකිරි වගේ Software ටිකකුයි E-Books ටිකකුයි Tutorial ටිකකුයි.... 1. සිංහල ටයිප් කරනකොට ඇලපිලි ඉස්පිලි හල්කිරීමි එහෙ මෙහෙ ය...
අපේ රටේ මේ වෙලාවේ උෂ්ණත්වය
Inamaluwa. Dambulla. Central Province. Sri Lanka.
Tel : +94 772399790 , +94 724169627 Privacy Statement
Copyright © 1988-2011 ® Dilhan Padeniya Inc. All rights reserved.
██ 2011 Dilhan Padeniya™ √
█║▌│█│║▌║││█║▌│║▌║
© ORIGINAL PROFILE ®
▀▄▀▄▀▄▀┌∩┐(◣_◢)┌∩┐▀▄▀▄▀▄▀
No comments:
Post a Comment