Tuesday, August 24, 2010

ඔන්න මමත් වැඩ පටන් ගත්තා... IntruDuction.

ඔන්න මටත් හිතුනා Blog ලියන්න පටන් ගන්න. ඇත්තටම මට මේක හිතුනේ අපේ අයගේ වැඩ දැකලා. ඔයගොල්ලෝ ඉතින් දන්නවනේ දැන් කාලේ Sinhala Blog වල අඩුවක් නෑ කියලා. It’s Ok So, කොහොමහරි,,, මමත් වැඩේට බැස්සා ඕං....

ඇත්තටම කියනවානම් මට Blogs ලියන්න වෙලාවක් නෑ. But, මෙතනින් පස්සේ මම පුලුවන් හැම වෙලවකම අලුත් බ්ලොග්ස් එකතු කරන්න Full Try එකක් දෙනව.. අනිවා.... Defa.... But මොනවා උනත්, කව්රු මොනවා කිව්වත් මම අලුත් බ්ලොග් එකක් දානවානම් දාන්නේ ඇත්තටම අලුත් දෙයක් එක්ක. මොකද එකම දේ කියවන්න Boring කියලා මමත් හොඳට දන්නවා, අත්විඳලත් තියනවා.

ඕකේ... ඔන්න මම පටන් ගන්නම් එහෙනම්,, මේක මගේ මුල්ම බ්ලොග් එක නිසා පොඩි පොඩි වැරදි ඇති, අඩු පාඩු අති... ඒවාට ඉතා කාරුණිකව සමාව භජනය කරනවා. ඉතින් මම මුලින්ම මම ගැන ඔයගොල්ලන්ට කියන්නම් Ok.. කමක් නෑනේ නේද?

ම්ම්ම් මම දිල්හාන් පාදෙනිය. ඉන්නේ ඉනාමළුවේ, ඒක තියෙන්නෙ මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල ප්‍රදේශයේ. මම තමයි පව්ලේ වැඩිමලා “Lokka”.. මට මල්ලී කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා & අම්මියි තාත්තියි.. Thats All.. About My Family....

ඉතින් මම තවම Study කරනවා. මම රුවන්පුර ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ තමයි Study කරන්නේ. මේ මගෙ 2nd Year එක. තව 2 Months තමයි ඇතුලේ ඉන්න තියෙන්නේ.. ඉතින් Exam එකකුත් තියනවානේ.. අම්මෝ පාඩම් කරන්න තමයි බැරි.පොතක් අල්ලනකොට පුදුම කම්මැලි කමක් දැනෙන්නේ අනේ මොනවා කරන්නද කියලා හිතාගන්න බෑ. දැන් 1 & Half Year වෙනවා College එකට ඇවිල්ලා.

ම්ම්ම්ම්ම් අම්මෝ College එකේනම් රසකතා ගොඩාක් තියනවා කියන්න, ඒවා මම එකින් එක හිමිහිට හිමිහිට ඔයාලට කියන්නම්කෝ. ආ.... ඒකේ Very Very Real Cute Storys තමයි තියෙන්නේ. ඒ කතා ටික අනිවා ඔයාලා කියවන්න හොඳේ. හොඳ ආතල් එකක් ගත්තහැකී..... හිඃ හිඃ හිඃ හිඃ.

මේ දවස් වල මම ගෙදර තමයි ඉන්නේ. මොකද මේ නිවාඩු Month එකනේ. But අනේ තව සතියයි තියෙන්නේ. තව පොස්ට් 2 ක 3 ක් දාන්න මම Try කරන්නම්. Sure නෑ තව යන්න ඉස්සෙල්ලා කරන්න වැඩ ගොඩාක් තියනවා, අපි බලමුකෝ ආ....

ඉතින් මම දැන් නවතින්නම්. මේකේ නම් ඔයාලට ගන්න දෙයක් නෑ තමයි. So මේ මගෙ 1st Blog එකනේ Sorry.. මම මේ Post එකෙන් Try කලේ මම ගැන පොඩි හැඳින්වීමක් කරන්න. ඉදිරියේදි මම හොඳ ටිකක් දාන්නම්කෝ. ඉතින් මේ ගැන,මේ Post 1ගැන ඔයාලට හිතෙන දේ මට කියන්න.. ඒක හොඳ ඔවදනක් වේවි මට මගේ Real Life එකට.....

බොහෝම ස්තූතියි.

දිල්හාන් පාදෙනිය.

0772399790

4 comments:

  1. Hey... Kiyannako balanna podi idea ekak post eka gana.... thawa hada ganna dewal thiyanawanam study karanna dewal thiyanawanam mata links tika ewanna.........

    ReplyDelete
  2. ඉතින් මේ ගැන,මේ Post 1ගැන ඔයාලට හිතෙන දේ මට කියන්න..

    ReplyDelete
  3. අප්පා මේක වෙළඳ දැන්වීම් විමානයක් නේ..මගේ 3.6 mbps තියාගනත් ලෝඩ් වෙන්න වෙලාගියා..
    පොඩ්ඩක් ලයිට් වේට් කරන්න බලන්න.

    ReplyDelete
  4. Thanks.. machan.. ok mama try karannam.. Thawama Hadamin thamai pawathinne issarahata balahanko

    ReplyDelete

Search

Sri Lanka

හුටපට සමඟ ලටපට Email එකට

Email ලිපිනය ඇතුලත් කරන්න:

දිල්හාන්ගේ Home Page එක සහ Email එකක් යවන්න

Total Pageviews

මාව හොයා ගන්න


මගේ Google Plus " + " එක

Labels

Product Cloud

Sindi Lanka

Copy Right

myfreecopyright.com registered & protected

දැන් වේලාව

භාශාව මාරු කර ගමුද

ලංකාවේ ප්‍රවෘත්තී

මෙන්න දැන් තත්වය

අනුගාමිකයෝ

නිම්නය බ්ලොග් කියවනය

Nimnaya Blog Reader

Blog එකේ ඇති Post සොයන්න

ලංකා Bloger

lankablogger

Sindiya

Sindiya

Live Cricket Scores

Avakasha Sindiya

”Visit

Blog එකේ උණු උණු News

Skype එකෙන් කතා කරන්න

Skype

Sett Decoder

දිල්හාන් පාදෙනියගේ Toolbar එක

දිල්හාන් පාදෙනියගේ Toolbar එක
Dilhan Is The Best

ඉහලට යන්න

Sinhala UniCode

මුහුණ පොතේ මගේ පිටුව

මධුර ශබ්දකෝශය

කී වෙනි තැනද Blog වල

පැමිණ දැමූ වැඩ

Widgets for Blogger

පැමිණ ගිය අය

free counters

කොපි කරන්න තහනම්....

ගැසට් එක

මගේ Online හැඳුනුම්පත

ලාංකීය Blogger

lankeeya sithuwili

මෙන්න ඔයගේ සේරම විස්තරය

අද දිනය

A G T D T K Padeniya - Dil Computers & Communication - Inamaluwa, Dambulla. Sri Lanka.. Powered by Blogger.

Dilhan Padeniya. From Inamaluwa. Dambulla. Central Province. Sri Lanka. Tp.+94772399790 E-Mail.tdtkpadeniya@gmail.com Skype. dilhanpadeniya Yahoo. dilhanpadeniya Gtalk. dilhanpadeniya

දිල්හාන්ගේ විශේෂ ලිපි

අපේ රටේ මේ වෙලාවේ උෂ්ණත්වය

Dilhan Padeniya - Dil Computers & Communication - "The Sri Lankan Houghtness" - Inamaluwa.
Inamaluwa. Dambulla. Central Province. Sri Lanka.
Tel : +94 772399790 , +94 724169627 Privacy Statement
Copyright © 1988-2011 ® Dilhan Padeniya Inc. All rights reserved.
██ 2011 Dilhan Padeniya™ √
█║▌│█│║▌║││█║▌│║▌║
© ORIGINAL PROFILE ®
▀▄▀▄▀▄▀┌∩┐(◣_◢)┌∩┐▀▄▀▄▀▄▀