Thursday, August 26, 2010
64 මායම්.
මෙන්න මේක නම් නියම Post එකක් හරිද.... හැබැයි එකක්, මේක මගේම Post එකක් නෙවෙයි. Lahiru Udayanga කරපු Post එකක්... Ok මෙන්න මෙයාගෙන් තමයි මම Copy කරේ..... මේක මගේ බ්ලොග් එකට දැම්මේ වටිනා කියන Post එකක් නිසා.....
යන යන හෑම තෑනම දකිනට ඈත්තේ
එකතුව 64ක් ය වෙඩිමුත් අඩු නෑත්තේ
කෙල්ලන් ලග ඈතත් කොල්ලන් ලග නෑත්තේ
දන්න අයෙක් තොරා දෙන් මේ වරුනේ
එකතුව 64ක් ය වෙඩිමුත් අඩු නෑත්තේ
කෙල්ලන් ලග ඈතත් කොල්ලන් ලග නෑත්තේ
දන්න අයෙක් තොරා දෙන් මේ වරුනේ
ඈස් කොනින් බලා විටකදි ඉගි කරතී
මේ දෙය මම කියපු 64න් එකකී
මෙයටත් වඩා බලග්තු ක්‍රම 63කී
ඒකට අහු උනොත් කොල්ලන් මරු දකිතී
මේ දෙය මම කියපු 64න් එකකී
මෙයටත් වඩා බලග්තු ක්‍රම 63කී
ඒකට අහු උනොත් කොල්ලන් මරු දකිතී
පාරේ යන්නය් තාලයකට පා තබමින්
අහල පහල හෙම දෙනටම ඉගි කරමින්
රෑවටෙන සමහරු ඉන්නේ හරිම දුකින්
නොරෑවටෙන කොල්ලනි මේ දෙයට ඉතින්
අහල පහල හෙම දෙනටම ඉගි කරමින්
රෑවටෙන සමහරු ඉන්නේ හරිම දුකින්
නොරෑවටෙන කොල්ලනි මේ දෙයට ඉතින්
64න්දෑනගතිමි මම ඒ දේ කියන
කිසි සෙකයක් නොමෙත 64ට අඩු නොවන
කෙල්ලන් ලග එති වටිනා දෙය මේක
මේ දෙය බලගතුය මායම් 64
කිසි සෙකයක් නොමෙත 64ට අඩු නොවන
කෙල්ලන් ලග එති වටිනා දෙය මේක
මේ දෙය බලගතුය මායම් 64
සසරින් උරුම දායදය මෙය නේද
මෙය ලොකු දෙයක් ලෙස සලකනවා නේද
දෑන්මොත් 64ම එලියට මරු නේද
දනින් වෑටී දගලතී රෑවටී නේද
මෙය ලොකු දෙයක් ලෙස සලකනවා නේද
දෑන්මොත් 64ම එලියට මරු නේද
දනින් වෑටී දගලතී රෑවටී නේද
මෙන්න ගැහැණිය ගැන තවත් කතාවක්.......
කොහොමද ඒක... එල කිරි නේද.... එහෙනම් දෙන්න බලන්න හොඳ Comments ටිකක්......
බොහොම ස්තූතියි.
Subscribe to:
Post Comments (Atom)
Search
Blog Archive
-
▼
2010
(21)
-
▼
August
(14)
- නිකන් දෙන ඒවා Free Ware 2
- Ubuntu 10.10
- එපා කඳුලැල් සලා
- මේ දිගන්තයේ
- සරාගි සිහින අන්ධකාරේ
- කොහේද කොහේද අපේ ලොවක්
- Apple iPad New
- The iPhone 4
- අන්තර්ජාලයෙන් ආරක්ෂා සහිතව බාගත කිරීම
- මුහුන පොතට ආපු අලුත්ම Virus එක
- 64 මායම්.
- නිකන් දෙන ඒවා Free Ware 1
- Email Me... Link එක හදා ගන්නා අකාරය.
- ඔන්න මමත් වැඩ පටන් ගත්තා... IntruDuction.
-
▼
August
(14)
හුටපට සමඟ ලටපට Email එකට
Total Pageviews
Product Cloud
දැන් වේලාව
භාශාව මාරු කර ගමුද
මෙන්න දැන් තත්වය
අනුගාමිකයෝ
මගේ වැඩ කිඩ
-
▼
2010
(21)
-
▼
August
(14)
- ඔන්න මමත් වැඩ පටන් ගත්තා... IntruDuction.
- Email Me... Link එක හදා ගන්නා අකාරය.
- නිකන් දෙන ඒවා Free Ware 1
- 64 මායම්.
- මුහුන පොතට ආපු අලුත්ම Virus එක
- අන්තර්ජාලයෙන් ආරක්ෂා සහිතව බාගත කිරීම
- The iPhone 4
- Apple iPad New
- කොහේද කොහේද අපේ ලොවක්
- සරාගි සිහින අන්ධකාරේ
- මේ දිගන්තයේ
- එපා කඳුලැල් සලා
- Ubuntu 10.10
- නිකන් දෙන ඒවා Free Ware 2
-
▼
August
(14)
Blog එකේ ඇති Post සොයන්න
Live Cricket Scores
Blog එකේ උණු උණු News
Sett Decoder
මුහුණ පොතේ මගේ පිටුව
මුහුන පොතේ මම
කී වෙනි තැනද Blog වල
පැමිණ දැමූ වැඩ
කොපි කරන්න තහනම්....
මෙන්න ඔයගේ සේරම විස්තරය
අද දිනය
A G T D T K Padeniya - Dil Computers & Communication - Inamaluwa, Dambulla. Sri Lanka.. Powered by Blogger.
දිල්හාන්ගේ විශේෂ ලිපි
-
1 (F)(F)(u)(h):x(wait)(F)(u)(h)(pi)(pi)(pi) ( F)(F)(F)(u)(h):x(wait)(F)(u)(h)(pi)(pi) ( pi)(F)(F)(F)(u)(h):x(wait)(F)(u)(h)(pi) ( pi...
-
හායී...... ඉතින් ඔයාලගේ සැප සනීප කොහොමද ? මම නම් මගේ Blog එක පැත්තේ ආවේ ගොඩාක් දවසකින් මම හිතන්නේ මාස 2 කින් විතර............ ඇත්තටම කි...
-
මෙන්න මේක නම් නියම Post එකක් හරිද.... හැබැයි එකක්, මේක මගේම Post එකක් නෙවෙයි. Lahiru Udayanga කරපු Post එකක්... Ok මෙන්න මෙයාගෙන් තමයි මම Co...
-
ඔන්න මටත් හිතුනා Blog ලියන්න පටන් ගන්න. ඇත්තටම මට මේක හිතුනේ අපේ අයගේ වැඩ දැකලා. ඔයගොල්ලෝ ඉතින් දන්නවනේ දැන් කාලේ Sinhala Blog වල අඩුවක් නෑ...
-
ඔහෝ........ ඔන්න ගොඩක් දවසකින් මම අලුත් ලටපට ටිකක් හොයාගෙන අවා. මේක හැබැයි මුහුණපොතට තමයි දාන්න වෙන්නේ.................... හරි අපි බලමු 1 වැ...
-
ඔන්න මට තවත් Maxxa Web Site ටිකක් හම්බවුනා..... බලමුකෝ ඒ ටික එහෙනම් මොනවද කියලා නේද? හරි ඔන්න මම කියන්න යන්නේ, අපේ රට ගැන ඔයලා ඉතින් හැමෝම ද...
-
Read, Generate QR Code Online: Create Barcode for URL, Contact Info etc QR Codes seem to be everywhere these days, and each has a unique de...
-
ඔන්න මම දෙවැනි කොටසත් ඉක්මනනටම අරගෙන අවා.. සමහර අයනම් මේවා දන්නාවාත් ඇති,, ඒත් මේ ලියන්නේ නොදන්න අයගේ දැන ගෑනීමටයි. හරි අපි බලමු 3 වැනි එක.....
-
1...................................................... …………………♥#♥ ……………♥#####♥ …….♥#########♥ …..♥#############♥ …♥###############♥ ..♥####...
-
මෙන්න ඔයාලට මගෙන් එලකිරි වගේ Software ටිකකුයි E-Books ටිකකුයි Tutorial ටිකකුයි.... 1. සිංහල ටයිප් කරනකොට ඇලපිලි ඉස්පිලි හල්කිරීමි එහෙ මෙහෙ ය...
අපේ රටේ මේ වෙලාවේ උෂ්ණත්වය
Inamaluwa. Dambulla. Central Province. Sri Lanka.
Tel : +94 772399790 , +94 724169627 Privacy Statement
Copyright © 1988-2011 ® Dilhan Padeniya Inc. All rights reserved.
██ 2011 Dilhan Padeniya™ √
█║▌│█│║▌║││█║▌│║▌║
© ORIGINAL PROFILE ®
▀▄▀▄▀▄▀┌∩┐(◣_◢)┌∩┐▀▄▀▄▀▄▀
No comments:
Post a Comment