Tuesday, December 28, 2010

Softwares වල Serial Numbers හොයාගන්න

ඔන්න මට තවත් Maxxa Web Site ටිකක් හම්බවුනා..... බලමුකෝ ඒ ටික එහෙනම් මොනවද කියලා නේද?

හරි ඔන්න මම කියන්න යන්නේ, අපේ රට ගැන ඔයලා ඉතින් හැමෝම දන්නවානේ නේද? ගොඩාක් දුප්පත් රටක්නේ.
ලංකාව වගේ රටවල් වල බොහෝ විට පාවිච්චි කරන මෘදුකාංග බොහෝමයක් හොරට දුවන ඒවා. ලංකාව වගේ රටක සිටින මිනිස්සුන්ගේ ආර්ථිකය දිහා බලන කොට කොහොමද නියමිත අයුරින් මුදල් දීල Software ලබා ගන්නේ.

ඕනම Software එකක් install කිරීමේදී අපිට අවශ්‍යම වෙන දෙයක් තමයි Serial Number එක.. ඉතින් මේ Serial Number එකෙන් තමයි අපි install කරන මෘදුකාංග වල වලංගුතාවය බලන්නේ . ඉතින් මේ Serial Number හොයාගන්න Net එකේ කොච්චරනම් කට්ට කන්න වෙනවාද? ඒත් මේ තියෙන වෙබ් අඩවි හරහා පහසුවෙන් ඕනෑම Software එකක Serial Numbers හොයාගන්න පුළුවන්.,.,.,. හරි ඔන්න පල්ලෙහා දීලා තියෙනවා Links ටික ගිහින්ම බලන්නකෝ...

1. YouSerial




2. SerialNumber




3. Serials4u




4. SerialKeyCode



5. KeyGenGuru



ඔතන ඔය තියන Links ටිකෙන් මම නම් USE කරන්නේ YouSerial ඉතින් ඔයාලට කැමති Software එකක දැන් Serials හොයගන්න පුලුවන්නේ නේද? මම දැන් නවතිනවා. පුලුවන්නම් මට Comments එකක් තියලා යන්න.,.,.,., Take Care,.,

Monday, December 27, 2010

මුහුණපොතට පොඩි වැඩ කෑලි ටිකක් 2

ඔන්න මම දෙවැනි කොටසත් ඉක්මනනටම අරගෙන අවා.. සමහර අයනම් මේවා දන්නාවාත් ඇති,, ඒත් මේ ලියන්නේ නොදන්න අයගේ දැන ගෑනීමටයි.

හරි අපි බලමු 3 වැනි එක......



හරි මේකෙන් කෙරෙන්නේ මුහුණ පොතේ අපේ Profile Photo එකට පොඩි Batch කෑල්ලක් දාගැනීමයි. මේකට අපේ College Bathes,Country Batches කියන අපි කමති ඕනෑම Photo 1 ක් Upload කරන්නත් පුලුවන් නැත්තම් එහි කලින් හදා ඇති එකක් Use කරන්නත් පුලුවන්. ගිහිල්ලම බලන්න පහත Link එකට යන්නකෝ.

Picbadges

හරි අපි බලමු 4 වැනි එක......

දැන් මම කියලා දෙන්න යන්නේ මුහුණ පොතේ ඔයාට ඉන්න යලුවෝ සේරගෙම Profile Photo Use කරලා ලස්සන Poster එකක් හදා දෙන Site එකකට යන විදියයි. හරි හරි ගිහිල්ලම බලන්නකෝ.මෙන්න Link එක.

SocialPrintshop

MaXxa නේ.... හරි අදට මම නවතිනවා, Ok.. Take Care.,.,

මුහුණපොතට පොඩි වැඩ කෑලි ටිකක් 1

ඔහෝ........ ඔන්න ගොඩක් දවසකින් මම අලුත් ලටපට ටිකක් හොයාගෙන අවා. මේක හැබැයි මුහුණපොතට තමයි දාන්න වෙන්නේ....................

හරි අපි බලමු 1 වැනි එක......



ඔයාලා හැමෝම දන්නවානේ මුහුණපොතේ Profile Page එක ටිකක් වෙනස් කරලා කියලා නේද? දන්නෙ නැති අය ඉන්නවානම් මම ආයේම කියන්නම් OK. හරි Facebook එකේ ඉස්සර තිබ්බ Profile Page එක දැන් අපිට වෙනස් කරගන්න පුලුවන්. (කැමති නම් පරණ Page එකම Use කරන්නත් පුලුවන්) මම කියලා දෙන්න යන Next වැඩේට අලුත් Profile Page එක තමයි තියෙන්න ඕනේ. හරි, ඔයාලට ඔයාලාගේ Facebook Profile page එක අලුත් කරගන්න ඕනෙනම් පහත Link එකට යන්න

අලුත් මුහුණපොත

හරි අපි බලමු 2 වැනි එක......

මුලින්ම බලන්නකෝ පල්ලෙහා තියෙන පින්තුරය දිහා....




ඔයාලට මොනවා හරි වෙනසක් තේරෙනවද ඒ රූපයේ? කොහොමද ඒකේ Profile Picture එක සහ අපි ටැග් කරපු Pictures එකකට එකක් ගලපලා Photos ටික Upload කරලා තියන විදිය.... නියමයි නේ.. හරි මේක අපි කරනවානම් එහෙම හරි අමාරු වැඩක්නේ මුල ඉලා Photo එක Edit කරලා අයේ කෑලි කරලා,, ඇත්තටම හරි ලේසියී වගේ පෙනුනට ගොඩක් අමාරු වැඩක්.. ඒත් මේ දිල්හාන් ඔයාලට Easy ක්‍රමයක් කියලා දෙන්න යන්නේ OK හරි ඔයාලට තියෙන්නේ පහල මම දීලා තියෙන Link එකට ගිහින් ඔයාලා කැමති Photo එකක් Upload කරලා කෙලින්ම එය හරහම මුහුණපොතට Add කරන්නයි. Easy Game නේ....

picscatter

මගේ මුහුණ පොතත් ඔය විදියට හදන් ඉන්නේ. පොඩ්ඩක් බලන්නකෝ ඒකත්.

දිල්හාන් පාදෙනිය

MaXxa නේ.... හරි අදට මම නවතිනවා, මේකේ 2 වැනි කොටසත් ඉක්මනින්ම Out කරන්නම්.. Ok.. Take Care

Saturday, December 25, 2010

දිල්හාන් පාදෙනියගේ Facebook ලටපට ටිකක්

1......................................................

…………………♥#♥
……………♥#####♥
…….♥#########♥
…..♥#############♥
…♥###############♥
..♥#################♥………………♥###♥
..♥##################♥……….♥#########♥
….♥#################♥……♥#############♥
…….♥################♥..♥###############♥
………♥################♥################♥
………..♥###############################♥
…………..♥############################♥
…………….♥#########################♥
………………♥######################♥
………………..♥###################♥
………………….♥#################♥
……………………♥##############♥
………………………♥###########♥
………………………..♥#########♥
………………………….♥#######♥
……………………………♥#####♥
……………………………..♥###♥
……………………………….♥#♥
…………………………………♥
…………………………………♥
……………………………….♥
……………………………..♥
……………………………♥
…………………………♥
……………………….♥
…………………….♥
………………….♥
………………♥
………….♥
………♥
……♥
…..♥
……♥………………….♥…♥
……….♥………….♥…………♥
…………..♥…..♥………………♥
……………….♥………………..♥
…………….♥……♥…………..♥
…………..♥………….♥….♥
………….♥
………..♥
……….♥
………♥
………♥
……….♥
…………..♥
……………….♥
……………………..♥
………………………….♥
……………………………♥
……………………………♥
…………………………♥
…………………….♥
………………♥
………….♥
…….♥
…♥
………….♥
…….♥
…♥
.♥………………………..♥….♥
♥……………………..♥………..♥
.♥………………….♥…………….♥
..♥……………….♥………………♥
…♥………………………………♥
…..♥…………………………..♥
……..♥…………………….♥
………..♥……………….♥
…………..♥…………..♥
………………♥…….♥
…………………♥..♥
……………………♥


2.................................................................

╲╭╋╮╲╲╲╭╋╋╋╮╲╭╋╮╲╭╋╮╲╭╋╋╋╮╲ ╲┣╋┫╲╲╲┣┫╲┣┫╲┣╋┫╲┣╋┫╲┣┫╲╲╲╲ ╲┣╋┫╲╲╲┣┫╲┣┫╲╰╋┫╲┣╋╯╲┣╋╋┫╲╲ ╲┣╋╋╋╮╲┣┫╲┣┫╲╲╰┣╲┫╯╲╲┣┫╲╲╲╲ ╲╰╋╋╋╯╲╰╋╋╋╯╲╲╲╰╋╯╲╲╲╰╋╋╋╯╲

´´´´¶¶¶¶¶¶´´´´´´¶¶¶¶¶¶
´´¶¶¶¶¶¶¶¶¶¶´´¶¶¶¶¶¶¶¶¶¶
´¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶´´´´¶¶¶¶
¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶´´´´¶¶¶¶
¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶´´¶¶¶¶¶
¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶ ´¶¶¶¶¶
´¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶
´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶
´´´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶¶
´´´´´´´¶¶¶¶¶¶¶¶¶¶¶¶¶
´´´´´´´´´¶¶¶¶¶¶¶¶
´´´´´´´´´´´¶¶¶¶
´´´´´´´´´´´´¶¶


_____________________________________$$$$$
___________________________________$$$$$$$$$
___________________________________$$$
___________________________$$$____$$$$
_________________________$$$$$$$__$$$$$$$$$$$
_______________________$$$$$$$$$___$$$$$$$$$$$
_______________________$$$__________$$$$$$$$$$
________________$$$$__$$$$_________________$$$
________________$$$$__$$$$$$$$$$$__________$$$
__________$$$___$$$$___$$$$$$$$$$$__$$$$__$$$$
_________$$$$___$$$$$___$$$$$$$$$$__$$$$$$$$$
_________$$$_____$$$$__________$$$___$$$$$$$
__$$$$__$$$$_____$$$$__________$$$_____
__$$$$__$$$_______$$$$__$$$$$$$$$$
___$$$$$$$$$______$$$$__$$$$$$$$$
___$$$$$$$$$$_____$$$$___$$$$$$
___$$$$$$$$$$$_____$$$
____$$$$$$$$$$$____$$$$
____$$$$$__$$$$$___$$$
____$$$$$___$$$$$
____$$$$$____$$$
_____$$$$
_____$$$$
_____$$$$


________´$$$$`_____________________________,,,_
_______´$$$$$$$`_________________________´$$$`
________`$$$$$$$`______,,________,,_______´$$$$
_________`$$$$$$$`____´$$`_____´$$`____´$$$$$´
__________`$$$$$$$`_´$$$$$`_´$$$$$`__´$$$$$$$´
___________`$$$$$$$_$$$$$$$_$$$$$$$_´$$$$$$$´_
____________`$$$$$$_$$$$$$$_$$$$$$$`´$$$$$$´_
___,,,,,,______`$$$$$$_$$$$$$$_$$$$$$$_$$$$$$´_
_´$$$$$`____`$$$$$$_$$$$$$$_$$$$$$$_$$$$$$´_
´$$$$$$$$$`´$$$$$$$_$$$$$$$_$$$$$$$_$$$$$´_
´$$$$$$$$$$$$$$$$$$_$$$$$$$_$$$$$$$_$$$$$´_
___`$$$$$$$$$$$$$$$_$$$$$$$_$$$$$$_$$$$$$´_
______`$$$$$$$$$$$$$_$$$$$__$$_$$$$$$_$$´_
_______`$$$$$$$$$$$$,___,$$$$,_____,$$$$$´_
_________`$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$´_
__________`$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$´_
____________`$$$$$$$$$$$$$$$$$$$$$$$$´_
_______________`$$$$$$$$$$$$$$$$$$$$´_


3.........................................................................

(`'·.¸ (`'·.¸*¤* ¸.·'´) ¸.·'´)
?*** W E L C O M E ***?
(¸.·'´ (¸.·'´*¤* `'·.¸) `'·.¸

██ 2011 ™ √

█║▌│█│║▌║││█║▌│║▌║
© ORIGINAL PROFILE ®

▀▄▀▄▀▄▀┌∩┐(◣_◢)┌∩┐▀▄▀▄▀▄▀
´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•
♥ ♫ ♥♥ ♫ ♥♥ ♫ []♫ ♥♥ ♫ ♥♥ ♫ ♥
´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•*´¨`*•.¸¸.•

█████████] 98% Loading...

Thursday, December 16, 2010




Generate QR Code Online: Create Barcode for URL, Contact Info

Read, Generate QR Code Online: Create Barcode for URL,

Contact Info etc

QR Codes seem to be everywhere these days, and each has a unique destination. Know how to create qr codes for your website or company address or some random info.

What are QR Codes ? A QR Code is a matrix barcode (or two-dimensional code), readable by QR scanners, mobile phones with a camera, and smartphones. The code consists of black modules arranged in a square pattern on white background. The information encoded can be text, URL or other data.

How are QR Codes Useful ? QR Codes storing addresses and URLs may appear in magazines, on signs, buses, business cards, or on just about any object about which users might need information. Users with a camera phone equipped with the correct reader application can scan the image of the QR Code to display text, contact information, connect to a wireless network, or open a web page in the phone’s browser. This act of linking from physical world objects is known as a hard link or physical world hyperlinks.

Step 1 : Go to goo.gl (Google’s url shortener)

Step 2 : Enter URL and click "Shorten"

Step 3 : Add .qr to end of this shortened url. (For eg : http://goo.gl/njTo6.qr)

Adding .qr at the end of the short url will generate a QR Code for the URL.

Generate QR Code Online: Create Barcode for URL, Contact Info

http://chart.apis.google.com/chart?cht=qr&chs=150x150&choe=UTF-8&chld=H&chl=http://goo.gl/njTo6

http://goo.gl/njTo6.qr

ZXing (Link) is an open-source, multi-format 1D/2D barcode image processing library implemented in Java. Our focus is on using the built-in camera on mobile phones to photograph and decode barcodes on the device, without communicating with a server.

Generate QR Code Online: Create Barcode for URL, Contact Info

You can create QR Codes for Contact information, Calendar Event, Email Address, URL, Geo Location, Phone Number, Wifi Network, SMS and Text.

Go to miniqr.com/reader and you can provide an QR Code image url or hold the QR code image from the magazine etc in front of the web cam and the application will translate the QR code information instantly. Alternatively you can upload the QR Code image at http://zxing.org/w/decode.jspx and it will decode, read qr code info online.

Nokia Barcode Reader : If you have a Nokia Device you can download the barcode reader application via the following Link. Download to your computer and transfer it to your mobile device.

iPhone : QR app (itunes link) is a good, free iPhone app that Auto-Scans QR codes in real-time. You can also try NeoReader (Link). The program is simple, it’s intuitive, and it does a relatively good job of reading QR codes.

Android, Other Mobiles : I-nigma reader is a good app for android. Install via mobile browser:http://www.i-nigma.mobi . For other mobiles Install UpCode reader via mobile browser:http://www.upcode.fi or download to your pc and transfer it to your mobile device from this Link.

හායී......

ඉතින් ඔයාලගේ සැප සනීප කොහොමද? මම නම් මගේ Blog එක පැත්තේ ආවේ ගොඩාක් දවසකින් මම හිතන්නේ මාස 2 කින් විතර............

ඇත්තටම කියනවානම් මට ලියන්න වෙලාවක් තිබ්බේ නෑ. College එකේ වැඩ ගොඩාක් තිබුනා අන්තිම දවස් ටිකනේ හරි Busy.... ඔන්න මට පුලුවන් වෙලාවේ ලියන්න යන්නේ ඇත්තම කිව්වොත් දැනුත් මට ලියන්න වෙලාවක් නෑ ඒත් ලියනව ජනවාරි මසේ මගේ තවම පාඩම් කරනවා තියා පොතක් වත් ඇල්ලුවේ නෑ... ඒත් ටිකක් ලියලා යන්න හිතුනා...

ඇත්තටම ලියනවා කියලා මොනවා ලියන්න ද? මම කිව්වේ ලියන්න දේවල් නෑ කියලා නෙවේ ලියන්න තියන ඒවා කොහොම ලියන්නද කියලා.... ආ... මම College එක කියලා කිව්වට මම මගේ College එක මොකක්ද කියලා කිව්වේ නෑනේ.. හරි මම කියන්නම් මම විද්‍යාපීඨ ගුරු අභ්‍යාස ලාභියෙක්. දැන් 2 වැනි අවුරුද්දත් ඉවරයි. ඊලඟ අවුරුද්ද ඉතින් School එහෙක වැඩ කරන්න ඕනේ.. ඉතින් ඕක තමයි මගේ Life එක... පීඨය ඇතුලේ ජිවිතේ නම් Full ආතල් දන්නවානේ Hostet Life එක කොහොමද කියලා... Hostel එකේ කතා ටික මම තව ටික දවසකින් එලියට දාන්නම්කෝ හරිද මම තවම Free නෑනේ.

ඉතින් College එකෙන් අවාටනම් ගොඩාක් දුකයි ඒත් හැම දේම ටික කාලයයි නේ.. දැන් ඉතින් සුපුරුදු දුකෙන් ඔහේ ගෙදරට වෙලා ඉන්නවා.. අලුත් මොනවා හරි හම්බ උනොත් අනිවා Blog එකට දා දාන්නම්... අදට මම නවතින්නම්...

Search

Sri Lanka

හුටපට සමඟ ලටපට Email එකට

Email ලිපිනය ඇතුලත් කරන්න:

දිල්හාන්ගේ Home Page එක සහ Email එකක් යවන්න

Total Pageviews

මාව හොයා ගන්න


මගේ Google Plus " + " එක

Labels

Product Cloud

Sindi Lanka

Copy Right

myfreecopyright.com registered & protected

දැන් වේලාව

භාශාව මාරු කර ගමුද

ලංකාවේ ප්‍රවෘත්තී

මෙන්න දැන් තත්වය

අනුගාමිකයෝ

නිම්නය බ්ලොග් කියවනය

Nimnaya Blog Reader

Blog එකේ ඇති Post සොයන්න

ලංකා Bloger

lankablogger

Sindiya

Sindiya

Live Cricket Scores

Avakasha Sindiya

”Visit

Blog එකේ උණු උණු News

Skype එකෙන් කතා කරන්න

Skype

Sett Decoder

දිල්හාන් පාදෙනියගේ Toolbar එක

දිල්හාන් පාදෙනියගේ Toolbar එක
Dilhan Is The Best

ඉහලට යන්න

Sinhala UniCode

මුහුණ පොතේ මගේ පිටුව

මධුර ශබ්දකෝශය

කී වෙනි තැනද Blog වල

පැමිණ දැමූ වැඩ

Widgets for Blogger

පැමිණ ගිය අය

free counters

කොපි කරන්න තහනම්....

ගැසට් එක

මගේ Online හැඳුනුම්පත

ලාංකීය Blogger

lankeeya sithuwili

මෙන්න ඔයගේ සේරම විස්තරය

අද දිනය

A G T D T K Padeniya - Dil Computers & Communication - Inamaluwa, Dambulla. Sri Lanka.. Powered by Blogger.

Dilhan Padeniya. From Inamaluwa. Dambulla. Central Province. Sri Lanka. Tp.+94772399790 E-Mail.tdtkpadeniya@gmail.com Skype. dilhanpadeniya Yahoo. dilhanpadeniya Gtalk. dilhanpadeniya

දිල්හාන්ගේ විශේෂ ලිපි

අපේ රටේ මේ වෙලාවේ උෂ්ණත්වය

Dilhan Padeniya - Dil Computers & Communication - "The Sri Lankan Houghtness" - Inamaluwa.
Inamaluwa. Dambulla. Central Province. Sri Lanka.
Tel : +94 772399790 , +94 724169627 Privacy Statement
Copyright © 1988-2011 ® Dilhan Padeniya Inc. All rights reserved.
██ 2011 Dilhan Padeniya™ √
█║▌│█│║▌║││█║▌│║▌║
© ORIGINAL PROFILE ®
▀▄▀▄▀▄▀┌∩┐(◣_◢)┌∩┐▀▄▀▄▀▄▀